Gossip

“පොලිසියේ හා STF කාලකන්නීන්ට බෙහෙත් දෙන්නේ නෑ” – වෛද්‍යවරයෙකුගේ ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහන මෙන්න

සයිටම් විරොධී සිසුන්ට පහර දීම නිසා මින් ඉදිරියට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට මින් ඉදිරියට ප්‍රතිකාර නොකරන බව වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඒ බව ප්‍රකාශකර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරමින්.

දුමින්ද කොඩිතුවක්කු නැමැති අදාල වෛද්‍යවරයා සේවය කරන්නේ හම්බන්තොට රෝහලේයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!