Gossip
ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බලන්න ඇයි මීටර් 20 වගේ පොඩි දුරක් දුවන්න දෙන්නේ – කණ්ඩායමේ කළමනාකරු ගුරුසිංහ කිව්ව කතාව
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළවනවා. ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ අදහස් දක්වා...