Gossip
පාසල් සිසුවියන් එක්ක කාමය සොයපු ගුරුවරුන්ට කාමර පහසුකම් දුන්න තරුණයෙක්ට වෙච්ච දෙයක්
පාසල් ශිෂ්‍යාවන් රැගෙන යන ගුරුවරුන්ටයි, තරුණයන්ටයි කාමර පහසුකම් සපයලා දීපු සංචාරක නිකේතනයක තරුණයෙකු කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා....