Gossip
පාලු ගෙදර පැත්තෙන් කෙඳිරිලි සද්දයක් ආවා. යක්කු ඇති කියලා හිතලා අපි ඉක්මනට ගියා- විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් 13 හැවිරිදි දැරියගේ පාපොච්චාරණය
යාපනය,පුන්කුඩිතිව් 9 වැනි පටුමඟ ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ 13 හැවිරිදි දරුවකු සාක්ෂි ලබා දීම...