Gossip

දිනක්ෂියි යුරේනියි උයන්න ගිහින් නටපු පිස්සුවක්

Derana Miss Sri Lanka 2017 තරගයේ විශේෂ අවස්ථාවක් මේ ඉරිදා TV දෙරණ බලන ඔබට දකින්නට පුළුවන් වෙයි.

මේවන විට තරගකාරිණියන් 09 දෙනෙකු මේ සඳහා තරඟ වදිනවා.

ඉතින් මේ සුරූපිණියන් නවදෙනා කණ්ඩායම් දෙකකට බෙදිලා ආහාර පිසින අංගයකට සහභාගී වුණා.

මෙහි විශේෂත්වය තමයි ජනප්‍රිය රංගන ශිල්පිණියන් දෙදෙනෙක් වන දිනක්ෂි ප්‍රියසාද් සහ යුරේනි නොෂිකා මේ කණ්ඩායම් දෙකට එක්වී මේ තරගයට සහයෝගය දීම.

ඉතින් මේ ඉරිදා 6.25 ට මෙයාලා කොහොමද මේ තරගයට මුහුණ දුන්නේ කියලා ඔයාලා හැමෝටමත් බලාගන්න පුළුවන්.

මේ එහි ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!