Gossip

කෝලි අනුෂ්කා ශර්මාව අතහැර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සමග හාද වෙයිද?

වීරාත් කෝලි අපේ රටේ අයනම් ගොඩක් කතා කරන චරිතයක්නේ. ලබන මාසේ කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම මාස 1 1/2 තරඟ සංචාරයකටත් ලංකාවට එනවා.

හැබැයි අපි කියන්න යන්නේ ඒ තරගාවලිය ගැන නම් නොවෙයි. මේක ආරංචි වුණේ එංගලන්තයෙන්.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ Danielle Wyatt ව හුඟක් දෙනා දන්නේ ඇගේ ක්‍රීඩා දස්කම් නිසාම විතරක් නෙමෙයි. ඇගේ සමාජ ජීවිතයත් ඒකට එක හේතුවක්. විරාට් කෝලි ට හුඟක් ආකර්ෂණය වෙලා ඉන්න ඇය ගැන පහුගිය දවස්වල ලොකු කතාබහක් ඇතිවුණා.

ඒ, “විරාට් මම ඔබට ආදරෙයි.. මාව කසාද බඳිනවද ?” කියල අහපු ට්විටර් පණිවුඩයක් ලෝකෙම දැක්කට පස්සේ.

මේ සුන්දර ක්‍රිකට් ක්‍රීඩිකාව මේ වෙද්දී ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ගේ පුතාගේත් යාලුවෙක්.

සචින්ගේ පුතාට මේ ක්‍රීඩිකාව කිට්ටු වුණේ විරාට් ට ඇමක් දාන්නද ? කියලත් ඉන්දියාවේ ගොඩක් වෙබ් අඩවි වාර්තා කරලා තිබ්බා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!