Gossip

උත්තරීතර පදවිය ලබන්නට සිටි කාන්තාවකට තවත් පාපතර කාන්තාවක් කරපු අහස පොළව නුහුලන අපරාධය – Photos

ගැබිණි කාන්තාවකට තවත් කාන්තාවක් විසින් පිහියකින් ඇණ කුසේ සිටි බිළිඳා මරා දැමූ අවාසනාවන්ත සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සුලෙයින් කෙයින්බ්‍රාඩූ නමැති කාන්තාව විසින් ලුරිඩ් නයිරා සිල්වා නමැති ගැබිණි කාන්තාව මරා කුසේ සිටි දරුවා ඉවතට ගෙන ඇති බවයි බ්‍රසීල මාධ්‍ය සඳහන් කර තිබුණේ.
ඝාතනය සිදුකළ කාන්තාව විසින් ගැබිණි කාන්තාවට පවසා ඇත්තේ බිළිඳාට අවශ්‍ය ඇදුම් ලබාදීමට තම නිවසට පැමිණෙන ලෙසයි.
එලෙස පැමිණි අවස්ථාවේදී අදාල ඝාතනය සිදුකර කාන්තාව සහ මාස අටක් වයසැති බිළිඳි මලසිරුර වල දමා තිබෙනවා.
22 හැවිරිදි වියේ පසුවුණු සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට වාස කිහිපයකට ඉහතදී ගැබිණි කාන්තාව විසින් ගැබ්බර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙන අතර ඝාතනය සිදුකළ කාන්තාව එහිදී ඇයව හදුනාගෙන තිබෙනවා.
සැකකාර කාන්තාවද මීට මාස දෙකකට ඉහතදී ගැබ්බරව සිට ඇති අතර එම දරු ගැබ ගබ්සා වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!