Gossip

“වත්තට යන්නම් මලක් කඩන්නම්” වගේ පොඩි කාලේ අපි කියපු සිංදු අලුත් විදියට අහලා බලමුද

ලබ්බේ ප්‍රඩක්ෂන් එකේ කට්ටිය එකතුවෙලා අලුත් වැඩක් කරලා තියෙනවා.

ඒ තමයි එයාලාගේ අලුත් මියුසික් වීඩියෝ එක මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.

මේ ගීතයේ විශේෂත්වය තමයි ළමාවියේ සිංදු එකතුවකින් අලුත්ම විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

ඉතින් මේ අලුත් නිර්මාණය ඔයාලත් අහලා බලන්නකෝ… එහෙම අහද්දි ඔයාලගේ ළමා කාලයත් මේත් එක්කම මතක් වේවි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!