Gossip

තරුණ ජවය පැරදූ කුලේ හා මාලිංගගේ ෆිට්නස් නිසා මහේල එළියට දාපු photo එක මෙන්න

අපේ ක්‍රිකට් ටීම් එකේ ශරීර යෝග්‍යතා පරීක්ෂණය ඊයේ පැවැත්වුණාට පස්සේ ඒ ගැන මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් පලකර තිබුණා.
මෙම යෝග්‍යතා පරීක්ෂණයේදී තරුණ ක්‍රීඩකයින් බොහොමයක් සිටින කණ්ඩායමක පළමු හා දෙවැනි තැන කුලසේකරට හා මාලිංගට ලැබීම ගැන එම සටහන තුලින් මහේල අයග කොට තිබුණා.
මෙම පරීක්ෂණයෙන් පළමු තැන ලබාගැනීමට සමත් වූයේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරයි.දෙවන ස්ථානය ලසිත් මාලිංග ලබාගෙන තිබුණා.

එම සටහන හා ඡායාරූපය පහතින්..

19400161_1580563418683884_3346836701223679051_n

564657576575

19415895_1218107451630952_1327378367_n

19427499_1218107431630954_1697827812_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!