Gossip

ජාතික රෝහලෙන් කුඩම්මාගේ සැලකිලි ලැබුනු STF නිළධාරින්ගේ සුවදුක් බලන්න පොලිස් රෝහලට හදිසියේ ආ අමුත්තා

සයිටම් විරෝධී උද්ඝෝෂණයේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් සහ පොලිස් නිළධාරින් කිහිපදෙනෙකු තවමත් නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ සිරුරේ අස්ති කොටස් බිදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම නිළධාරින්ගේ සුවදුක් බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ රාත්‍රියේ හදිසියේම පොලිස් රෝහලට පැමිණියා.

එහිදී පොලිස්පති වරයා තුවාල ලැබූ නිළධාරින් සමග සුහද කතාබහකද නිරත වුණා.

මේ අතර තුවල ලැබූ STF නිළධාරින්ට කොළඹ ජාතික රොහලේදී නිසි ප්‍රතිකාර සිදු නොවූ බවටද චෝදනා එල්ල වුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!