Gossip

ඩිලන්තගේ මෝටර් රථයේ ආනන්ද වෙඩිසිංහටත් ඉඩක්

ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ ළඟම මිතුරෙකු වූ ආනන්ද වෙඩිසිංහ නම් සුපිරි ධාවන ශූරයා පසුගිය දිනෙක හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව විසින් මාධ්‍ය ඔස්සේද කතාබහ කළ අතර මේ වන විට ඔහු ධාවනය කරන මෝටර් රථයේද ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් ඉඩක් වෙන් කර ඇත්තේ ඔහුට නිවන් සුව පතන ස්ටිකරයක්ද එහි අලවමිනුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!