Gossip
“නිරුවත කියන්නේ අපි නිරුවත් වුණාම දකින ශරීරයට, මම හිතන්නේ නැහැ නිල් චිත්රපට බැලීම වාරණය කළ යුතුයි කියලා”
වේදිකා, පුංචි තිරය සහ සිනමාව තුලින් රසික හදවත් ස්පර්ශ කළ ප්රවීන රංගන ශිල්පිණියක් තමයි චමිලා පීරිස් කියන්නේ. හැම්ලට්, සාදය මාරයි සල්ලි හමාරයි...