සාරංග හා උමාලි කියන්නේ ඉතාමත් ආදරණීයව හිටපු යුවළක්. ඉතින් මේ දෙදෙනාගේ විවාහය මේ වෙද්දි දෙදරා ගොස් තිබෙනවා. මේ අතර මේ දෙදෙනාගේ වෙන්වීමට...
පසුගිය දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ හදවතේ සිදුරක් සහිතව සිටි පුංචි දියණියගේ සැත්කම සාර්ථකව අවසන් වූ බව දැරියගේ පියා වන දියාන්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව එජාප විරෝධී බලවේගයක් ගොඩනැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර...
පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කිව්වම මේ යුවළ ගැන නොදන්න කෙනෙක් නැහැනේ. ඉතින් විවාහ වුණු අළුත පුබුදු එයාගේ හිසකෙස් වලට අළුත් වෙනසක්...
ඉරාජ් වීරරත්න විසින් පසුගිය කාලයේ එළිදැක්වූ මියුසික් වීඩියෝ සඳහා ප්‍රතිචාර මෙන්ම විවේචනයන්ද එල්ල වුණා. අඩනිරුවත් වීඩියෝ කලාව පිළිබඳව ඔහු විසින් අපට පැවැසුවේ...
කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු...
ශලිනි තාරකා කියන්නේ ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. පසුගිය කාලයේ ශලිනි තාරකා ගැන වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ...
ලොව පළමු වරට මියගිය පරිත්‍යාගශීලියෙකුගේ ශිෂ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටස් බද්ධකිරීමක් සාර්ථක කරගත් පුවතක් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සැත්කම සිදුකර...
තමන්ගේ උපන්දිනය දවසේ ලස්සනට සමරන්න තමයි හැමෝම ආස කරන්නේ. ඒත් එහෙම උපන්දිනය සමරනකොට ඒක එක නිමේෂයකින් මහා විපතක් වෙනවානම් කොයිතරම්නම් අවාසනාවන්ත සිද්ධියක්ද?...
2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී...
විවාහ වුනාට පස්සේ ඒ යුවළගේ ඊළඟ බලාපොරොත්තුව නිරෝගිමත් දරුවෙක් බිහි කරන්න ලැබෙන එක. Katie හා Josh Butler කියන්නේ මේ වගේ බලාපොරොත්තුවක් තිබ්බ...
ලිංගික කටයුතු වලදී මුඛ සංසර්ගයේ යෙදීම වළක්වාලමින් නීතියක් ගෙන ඒමට උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේණි සූදානම් වනවා. මුඛය ඇත්තේ ආහාර ගැනීමට පමණක් බවත්...
තරුණ පරපුරේ ගායකයන් අතර ලොකු ජනප්‍රියත්වයක් ලබා සිටින ගායකයෙක් තමයි සදුන් පෙරේරා. සඳුන් ආපු ගමන්මඟ ගැන දුක්බර සංවේදී කතාවක් මේ විදිහට හෙළි...
ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ. පසුගිය දවස්වල දසුන් ගැන වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ ඔහුට පියපදවිය ලැබුණු නිසායි....
බස්නාහිර දකුණ හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ පසුගියදා රළු වීමත් සමග ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ තිබුණා. කෙසේවෙතත් එම ප්‍රදේශයේ...
It appears your web browser doesn't support iframes.