Gossip

සුරූපී තරුණියගේ උපන්දින සාදය කඳුළු ගොඩකින් හමාර වූ හැටි

තමන්ගේ උපන්දිනය දවසේ ලස්සනට සමරන්න තමයි හැමෝම ආස කරන්නේ.

ඒත් එහෙම උපන්දිනය සමරනකොට ඒක එක නිමේෂයකින් මහා විපතක් වෙනවානම් කොයිතරම්නම් අවාසනාවන්ත සිද්ධියක්ද?

අපි මේ කියන්න යන්නේ එහෙම සිද්ධියක් ගැන.

ලස්සනට සමරන්න හදපු උපන්දින සැමරුමක් මහා විපතක් වූ වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

සියල්ලන්ම බලා සිටියදී සිය උපන්දිනය වෙනුවෙන් තරුණියක් විසින් උපන්දින කේක් ගෙඩිය මත තිබෙන ඉටිපන්දම් දල්වනවා.

එම අවස්ථාවේ ඒ අසල තීබූ හීලියම් පුරවන ලද බැලුම් වලට ගිනි ඇවිලී පුපුරා යෑමක් සිදු වෙන ආකාරය අදාළ වීඩියෝවෙන් සටහන් වී තිබෙනවා.

උපන්දිනය සැමරූ තරුණියද මෙම අනතුර නිසා පිලිස්සී යන අතර සාදයට පැමිණි අනෙක් සියලු දෙනාත් අනතුරින් තුවාල ලබා තිබෙනවා.

මේ එම අවස්ථාවට අදාළ වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!