Gossip

රටම බලාසිටි දැරියගේ සැත්කම සාර්ථකයි – සැත්කමෙන් පසු දැරියගේ තාත්තාගෙන් ෆේස්බුක් සටහනක්

පසුගිය දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ හදවතේ සිදුරක් සහිතව සිටි පුංචි දියණියගේ සැත්කම සාර්ථකව අවසන් වූ බව දැරියගේ පියා වන දියාන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමිනුයි.

කොළඹ ආසිරි රෝහලේදී අද දිනයේදී සැත්කම සිදු කෙරුණා.

ටෙනාරා දැරියගේ සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ සිට ඇයට අවශ්‍ය ලේ වර්ගය සොයා ගැනීම දක්වාම ෆේස්බුක් සමාජජාලය තුල සිටි බොහෝ දෙනෙක් සිය සහාය දැක්වූ අතර දැරියගේ පියාද තමන් ලද ආධාර මුදල් ඉතාම විනිවිදභාවයකින් යුතුව පරිහරණය කිරීම නිසා සමාජයේ ඉමහත් ප්‍රසංශාවට ලක්වෙලා තිබෙනවා.

මේ සැත්කමෙන් පසු දැරියගේ පියා පළ කල ෆේස්බුක් සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!