Gossip

මුඛ සංසර්ගය අත්හිටුවයි – ජනපතිගේ අලුත් නියෝගය මෙන්න

ලිංගික කටයුතු වලදී මුඛ සංසර්ගයේ යෙදීම වළක්වාලමින් නීතියක් ගෙන ඒමට උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේණි සූදානම් වනවා.

මුඛය ඇත්තේ ආහාර ගැනීමට පමණක් බවත් ඔහුගේ මතය වී තිබෙන බවට පවසා තිබෙනවා.

මුඛ සංසර්ගය විදේශිකයින්ගෙන් බෝ වූ අමුතු රෝගයක් බවට ප්‍රකාශ කල ඔහු එය නොකර සිටිය යුතු බවට එරට ජනතාවට දැඩිව නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!