Gossip

අහිංසක මිනිස්සුන්ට කොකා පෙන්නලා කට්ටි පනින මේ කාන්තාව දන්නවද බලන්න..? – Photos

බැංකු සේවිකාවක් ලෙස කටයුතු කරමින් මිනිසුන්න රවටා මුදල් වංචා කළ නිෂාදි ධනුෂ්කා නම් කාන්තාවක් පිළිබඳව කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඇය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්වා වී ඇති බවයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පවසන්නේ.
එම පැමිණිලි ගණනාවකට කොටුව, අලුත්කඩේ, මාලිගාකන්ද සහ මොරටුව යන අධිකරණවල විභාග වෙමින් පවතින නඩු සඳහා ඇයව අවශ්‍යව තිබෙනවා.
සාවද්‍ය ලේඛන සකසා මුදල් වංචා කළ මෙම කන්තාව කොටුකර ගැනීම සඳහා පොලිසිය මහජනතාවගෙන්ද සහය පතනවා.
ඇය දැනට පදිංචි ස්ථානයේ නොමැති අතර මෙම කාන්තාව සැඟව සිටින බවයි වාර්තා වන්නේ.

ඇයගේ ඡායාරූපයක් පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!