Gossip

මංජුල පීරිස්ගේ පුතා නැවතත් කරලියට – ඡායාරූප කිහිපයක් ලීක් වෙයි

මාංචන පීරිස් කියපු ගමන් මේ වන විට ලංකාවේ ඉන්න බොහෝ පිරිසක් දන්නවා.. ඒ තමයි ප්‍රවීන ජෝතීර්වේදී මංජුල පීරිස්ගේ බාල පුතා.

ඉතින් මේ කඩවසම් තරුණයා ගැන මේ දිනවල ආයෙත් කතාවෙන්න පටන් අරන් තියෙනවා.

ඒ Manhunt International – WORLD’s තරඟය නිසායි.

To vote for Manhunt Sri Lanka 2018 #2, follow the following steps:1. LIKE Manhunt International – WORLD page2. LIKE…

Posted by Manhunt International – WORLD on Friday, March 23, 2018

ඉතින් මංචනගේ අලුත් ඡායාරූප එකතුවක් ගැනත් හැමෝම අතර අලුත් කතාබහක් ඇතිවෙලා.

ඒවගේම තමයි මාංචනව එක පාරක් දැකපු කෙනෙකු අනිවාර්යයෙන් දෙවැනි පාරත් හැරිලා බලනවා එයාගේ දිහා.. මොකද එයා ඒ තරම් කඩවසම් නිසා..

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!