Gossip

අත්අඩංගුවට ගන්න කියලා නියෝග දීලා තියෙද්දි අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ හැංගිමුත්තං සෙල්ලම් කරනවද..?

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයන් තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

අදාළ ඡායාරූපය අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ‘ලිට්ල් ඉන්දියා’ නම් කාර්ය බහුල ප්‍රදේශයේ සිටින විට මෙ ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ එම ඡායාරූපයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!