Gossip

හැමෝම ආදරය කරන හදවතේ ගායක චාමර වීරසිංහ උපන්දිනය සැමරූ හැටි – වීඩියෝ

චාමර වීරසිංහ කියන්නේ කාගෙත් හදවතේ ඉන්න ජනප්‍රිය නිහතමානී ගායකයෙක්.
චාමර අද සිය 21 වැනි උපන්දිනය සැමරුවා.
පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ක චාමර අද සිය උපන්දිනය සමරා තිබුණා.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!