Gossip

වත්මන් ජනපතිට 2028 තෙක් බලය හිමිවෙයි – සියලු තොරතුරු මෙන්න

ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව අනුව 2028 වන තුරු වත්මන් ජනාධිපතිවරයා බලයේ රැදී සිටිනු ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසනවා.

ඇය පෙන්වාදෙන්නේ ජනතා සුබසිද්දිය උදෙසා වත්මන් ජනාධිපතිවරයා ඉදිරියේදී ද කටයුතු කරනු ඇති බවයි.

රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලූකා ඒකනායක මහත්මිය මේ බව පවසා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!