Gossip

පාතාලේ කෙරුම්කාරයා මධූෂ්වත් අල්ලගන්න පොටක් පෑදෙයි? – තවත් ගෝල බාලයින් දෙන්නෙක්ට පොලිසියෙන් වෙට්ටුවක්

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි .

සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීමේ කටයුතු සඳහා මේ වනවිට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

මෙම පුද්ගලයින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!