Gossip
“එදා මම ඉස්කෝලේ යනකොට ටීචර්ගේ ඇගිල්ලේ එල්ලිලා මේ නළුවා රඟපාන නාට්‍යයක් බලන්න ගියා..දැන් එයා මට කියන්නෙත් මචං කියලා”
දෙරණ සන්සිල්ක් සම්මාන රාත්රියේදී ටෙනිසන් කුරේද සම්මානයෙන් පිදුම් ලැබුවා. එම අවස්ථාවේ වේදිකාවේ නිවේදන කටයුතු සිදුකරමින් සිටි ජීවන් කුමාරතුංග අපූරු අදහසක් ප්‍රකාශ කළා....