Gossip
“තරු පහේ හෝටල් නැත.. ලක්ෂ ගණන් සල්ලි විසිකරන Party නැත” සරල අව්‍යාජ මිනිසෙක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ සැමරූ උපන් දින සාදය – Photos
උපන් දිනය වෙනුවෙන් සමහරු කෝටි ගණන් වියදම් කරලා තරු පහේ හෝටල්වල Party ගන්නවා. තවත් සමහරු අසරණ, දුප්පත්, ජීවිතේ නොලැබීම්, අහිමිවීම් උරුම වුණු...