Gossip

ඉස්කෝලේ ඉවර වෙලා එද්දි වෙරලු කඩාගෙන කෑවා කියලා ගස් බැඳලා ගහලා

පුංචි කාලේ හැමෝම කොච්චරනම් දඟ වැඩ කරනවාද?

හැබැයි මේ පුංචි කාලේ කරන දඟ වැඩකට දිදුල පැත්තේ කට්ටියක් දීපු දඬුවමක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩියෙන් කතාබහට ලක්වෙලා තියෙනවා?

දිදුල පොලිස් වසමට අයත් නාගසේන විදුහලේ පැටවු ටිකක් ගෙදරකට පැනලා හොරෙන් වෙරලු කඩලා. ඉතින් මේ අහින්සකයන්ට ගස් බැදලා ගහලා..

හොරකම වැරදියි තමයි.. ඒත් පුංචි ළමයෙක් වෙරලු ගෙඩියක් කඩන් කන්නේ එයාලාගේ ආසාවටනේ. එහෙම පොඩි දේකට මේවගේ දඬුවමක් දෙන එක නම් හිතක් තියෙන මනුස්සයෙක්නම් කරන්නේ නැතිවෙයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!