නාන තටාකයේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්ෂණයක් ඕමානයේ ඇති බවට සොයාගෙන...
ගිහානි වීරසිංහ කියන නම ඔබටත් හොඳට පුරුදු ඇති. ඒ පසුගිය දවස්වල ආයෝජන දූතිකාව නමින් මුහුණුපොත පුරාම පුවත් මැවූ චරිතය. ඇය නැවතත් කරළියට...
සාමාන්‍ය පෙළ විභාගය සඳහා සෞඛ්‍ය විෂය අනිවාර්ය කර තිබෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
චොකලට් යැයි සිතා වේදනා නාශක පෙති වර්ගයක් ආහාරයට ගෙන වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව මස්කෙලිය පොලීසිය පවසනවා....
බංග්ලාදේශ කණ්ඩායම අපේ ටීම් එකට නයි පෙන්නපු සිද්ධිය තවමත් අපේ ප්‍රේක්ෂකයන්ගේ හිත්වල තියෙනවා. බංග්ලාදේශය එක්ක කේන්තියෙන් ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට ඊයේ සතුටු හිතෙන...
දේශපාලඥයන් ගැන අපේ රටේ මිනිස්සුන්ගේ හදවත් තුල තියෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි. ඒකට හේතුව ඔවුන්ගේ හැසිරීම් සහ ක්‍රියාකාරකම්. ඔවුන් ගතකරන්නේ සැපවත් ජීවිත. පෑනක්...
වෙඩින් එකක් ලස්සනට ගන්න කවුරුත් සිහින දකිනවා. ඒ සිහිනය හරි අපූරුවට සැබෑ කරගන්න එකයි තරුණ හිත්වල බලාපොරොත්තුව. ඒ සිහිනය වෙනස්ම විදිහකට සැබෑ...
වසර 5ක් තිස්සේ තිබු පෙම නිමාවීමෙන් පසු පෙම්වතිය සමග ඇති වූ කතාබහකින් පසු පෙම්වතියට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මේ සිද්ධිය වාර්තා...
TNL මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්රතිවිකාශන මධ්‍යස්ථානයේ මේ වන විට විකාශන කටයුතු ඇණහිට තිබෙනවා. ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ...
ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 55 වන වියේ පසුවුණා. මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේදී මාධ්‍යවේදී හේමනලින්...
කාලයක ඉඳන් තිබ්බ බලාපොරොත්තුවක් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලෙදී හැබෑ වුණා නේද? ඇත්තටම කාලයක් බලාපොරොත්තු වුණා. ඒ වගේම කාලයක් සම්මානයක් ගැන බලාපොරොත්තු...
ලංකාවේ මේදිනවල ජනප්‍රියම ටෙලි නාට්‍ය තමයි දෙවෙනි ඉනිම කියලා කියන්නේ. ඒවගේම තමයි දෙවෙනි ඉනිම නාට්‍යයේ චරිතවලට රඟපාන අයත් මේ වෙද්දි මුළු රටම අඳුනනවා....
විදුෂි උත්තර කියන්නේ දෙවෙනි ඉනිමෙන් හඳුනාගත් චරිතයක්. ඉතින් විදුෂි කතරගම ගිහින් කාවඩි නටපු විදිය ගැන දැක්වෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍යයන්වල දැකගන්නට පුළුවන් වුණා....
දකුණු කොරියාවේ සේවයේ නියතු පිලිපීන කාන්තාවක පිලිපීනයේ ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ විසින් ප්‍රසිද්ධ වේදිකාවේ සිප ගෙන තිබෙන පුවතක් ගැන මේ වන විට බොහෝ...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.