Gossip

මයික්ගේ බබා බලන්න දෙවෙනි ඉනිමේ කට්ටිය ගිය හැටි

ලංකාවේ මේදිනවල ජනප්‍රියම ටෙලි නාට්‍ය තමයි දෙවෙනි ඉනිම කියලා කියන්නේ.

ඒවගේම තමයි දෙවෙනි ඉනිම නාට්‍යයේ චරිතවලට රඟපාන අයත් මේ වෙද්දි මුළු රටම අඳුනනවා.

දෙවෙනි ඉනිම නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් තමයි මයික් කියන්නේ. නැත්නම් දෙනුවන් සේනාධි.

මයික් පසුගිය දිනෙක දෙවෙනි වතාවටත් පිය පදවිය ලැබුවා.

මේ සුභ ආරංචිය නිසාම දෙනුවන්ගේ අළුත උපන් පුංචි බබාව බලන්න දෙවෙනි ඉනිම කණ්ඩායමේ කට්ටිය පසුගිය දිනෙක ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!