Gossip

අගමැති පාර්ලිමේන්තුව සුද්ද කරයි – බුකිය කැළඹූ වීඩියෝව මෙන්න

දේශපාලඥයන් ගැන අපේ රටේ මිනිස්සුන්ගේ හදවත් තුල තියෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි.
ඒකට හේතුව ඔවුන්ගේ හැසිරීම් සහ ක්‍රියාකාරකම්.
ඔවුන් ගතකරන්නේ සැපවත් ජීවිත.
පෑනක් බිම වැටුණත් අහුලගන්න සේවකයට කියන දේශපාලඥයන් සිටින ලෝකයක අපි මේ කියන්න යන්නේ තමන් අතින් බිමට වැටුණු කෝපි කෝප්පයෙන් බිම ඉහිරුණු කෝපි මොප් එකකින් සහ රෙදි කෑල්ලකින් පිරිසිදු කරපු අගමැතිවරයෙක් ගැනයි.
නෙදර්ලන්ත අගමැතිවරයා තමයි මේ වැඩේ කරන්නේ.
අගමැතිවරයා සිදුකළ මේ ක්‍රියාව දුටු සේවකයින් එම ස්ථානයට පැමිණ අත්පොලසන් ලබාදී ඔහුව අගය කරනවා.

බලන්නකෝ මේ වීඩියෝව….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!