පෞද්ගලික බස් රථවල දකින්න පුළුවන් අලුත් උපකරණය තමයි රූපවාහිනී යන්ත්‍රය කියලා කියන්නේ. ඉතින් මෙහෙම රූපවාහිනී යන්ත්‍රයක සිදුවෙච්ච සිදුවීමක් ගැන තමයි අපි මේ...
රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක් වටිනා රත්‍රං කුට්ටි දෙකක් තම පවර් බෑන්ක් එක තුල සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි ජනප්‍රිය සංගීත...
අමායා අධිකාරි ගැන නැවතත් සමාජජාල මාධ්‍යයන්වල කතාබහක් ඇතිවුණේ අමායා චන්දිමාල්ගේ උපන්දිනයට ඇඳපු ඇඳුම සහ නර්තනය හේතුවෙන්. ඉතින් අමායා සමාජජාල මාධ්‍යයන්ට සිය ඡායාරූපයක්...
පසුගියදා බොහෝ සෙයින් කතාබහට ලක්වූ දේවල් අතර ප්රමුඛත්වයක් හිමිවුණේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් පැවැත්වූ උපන්දින සාදය. තවමත් මේ මාතෘකාව ගැන සමාජජාල...
මියගිය දසුන් නිෂාන් ගේ උපන්දිනය අද දවසේ යෙදී තිබෙනවා. ඉතින් දසුන් ලඟින් හිටපු කට්ටියටනම් ඔහුගේ උපන්දිනය අමතක වෙලා නෑ. ඒ අතරින් දසුන්ගේ...
කොළඹ සිට මඩකළපුව බලා ධාවනයවූ රාත්‍රී තැපැල් දුම්රිය තුළදී 06 වෙනි දින රාත්‍රියේ ගැබිණි කාන්තාවක පිරිමි දරු ප්‍රසුතියක් සිදුකර තිබෙනවා. මඩකළපුව,කාතන්කුඩි පදිංචි...
විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්… ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්. ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක්...
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුතා බීමත්ව අධික වේගයෙන් රිය පැදවීම නිසා හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී ඊයේ අළුයම 12.50 ට පමණ...
ජනප්‍රිය ගායක නාමල් උඩුගම මහතාගේ වැඩිමල් සහෝදරයා වන රෝහණ උඩුගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ වනවිට නාමල් උඩුගම මහතා ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සහභාගී...
කලකට ඉහතදී ලංකාවේ හිටපු දක්ෂ රංගන ශිල්පිණියක් තමයි සසන්ති ජයසේකර කියලා කියන්නේ. ඉතින් සසන්තිගේ පුතාගේ ඡායාරූප පෙළක් අපට හමුවුණා. මේ වෙද්දි සසන්තිලා...
ශ්‍රියන්ත මෙන්ඩිස් මෙරට කලා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්. මේ වෙද්දි විවිධ චරිත ඔස්සේ ජනතා ආකර්ෂණය දිනාගන්නත් ශ්‍රියන්ත මෙන්ඩිස්ට හැකියාව ලැබුණා....
කුමාර තිරිමදුර කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් කුමාර තිරිමදුර අසරණ මනුස්සයෙක්ට උදව්වක් කරන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් තමයි අපි මේ කියන්න...
චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය ගැන තවමත් හැමතැනම වගේ කතාවෙනවා. මෙම සාදයට නළු නිළියන් රැසක් සහභාගී වෙලා හිටියා. ඒ් අය ගැනත් ඒ් නළු...
මොන මගුලක්ද මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ.. ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනි නිවේදකයෙකු වන හේමනලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.