Gossip

චන්දිමාල්ගේ දෙවන මව රෝසි සේනානයක සාදයට ආවේ නැති වුණත් චන්දිමාල්ට දුන්න අදහාගත නොහැකි තෑග්ග මෙන්න

පසුගියදා බොහෝ සෙයින් කතාබහට ලක්වූ දේවල් අතර ප්‍රමුඛත්වයක් හිමිවුණේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් පැවැත්වූ උපන්දින සාදය.

තවමත් මේ මාතෘකාව ගැන සමාජජාල මාධ්‍යයන් වල කතාබහට ලක්වෙනවා.

කොහොම වුණත් චන්දිමාල් තමන්ගේ මවට පස්සේ දෙවන අම්මා ලෙස සළකන්නේ රෝසි සේනානායකයි.

එහෙත් ඇය මේ සාදයට පැමිණියේ නැහැ. ඒ ඇය විදෙස් ගත වෙලා හිටපු නිසයි.

ඒ වුණත් චන්දිමාල්ගේ උපන්දිනය වෙනුවෙන් රෝසි විසින් චන්දිමාල්ට අපූරු තෑග්ගක් නම් ලබා දීලා තියෙනවා.

ඒ තමයි 2018 වසර සඳහා “මිසිස් වර්ල්ඩ්” හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක තනතුර.

ඒ අනුව 2018 මිසිස් වර්ල්ඩ් කිරුළ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන රූ රැජිණියන් තෝරා පත් කරගැනීමේ අයිතිය තියෙන්නේ චන්දිමාල්ටයි.

ඉතින් මේ තනතුර චන්දිමාල්ට ලබාදීමට රෝසි සේනානායක මහත්මිය විශාල මහන්සියක් දරා තිබෙනවා කියලා තමයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!