ශ්‍රියන්ත මෙන්ඩිස් මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්.
මේ වෙද්දි විවිධ චරිත ඔස්සේ ජනතා ආකර්ෂණය දිනාගන්නත් ශ්‍රියන්ත මෙන්ඩිස්ට හැකියාව ලැබුණා.
ඉතින් ශ්‍රියන්ත හදිසියේම පැවිදි දිවියට ඇතුලත් වෙලා කියලා හැමතැනම ආරංචියක් පැතිරෙනවා.
මේ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම ව්‍යාප්ත වෙනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසා තිබූ අවස්ථාවේදී මෙය ඔහුගේ තවත් රංගනයක් බවයි වාර්තා වුණේ.
මේ එම ඡායාරූපයි.