Gossip

රංගන ශිල්පී මාධව විජේසිංහ, දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ සමග මාතර පිහිටි හෝටලයකදී යුගදිවියට

මේ වෙද්දි හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පියෙක් සහ නිවේදකයෙක් තමයි මාධව විජේසිංහ කියලා කියන්නේ..

ඒ වගේම තමයි දෙවෙනි ඉනිමේ චූටි මැණිකේට පණ පොවන ශලිනිවත් දැන් ගොඩක් ප්‍රේක්ෂකයන් දන්නවා.

ඉතින් මේ දෙන්නා හොරෙන්ම විවාහ වෙලා කියලා සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් වේගයෙන් පැතිරෙනවා.

කෙසේවෙතත් අපි මේ සම්බන්ධයෙන් මාධව විජේසිංහගෙන් විමසා බැලුවා.

ඔහු කියා සිටියේ මෙය මාතර Grand Navro Hotel එක සඳහා වන ප්‍රවර්ධන වැඩසහනක් සඳහා කෙරුණු Photoshoot එකක් කියලායි.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!