Gossip

ජනප්‍රිය නළු මේනකගේ උපන්දිනය වෙනුවෙන් නෙහාරා දුන්නු අපූරු සාදය – Photos

නෙහාරා පීරිස් සහ මේනකා රාජපක්ෂ කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක්.
මේ වෙද්දි මොවුන් දෙදෙනා ඉන්නේ විදෙස් ගතව.
ඒ් නිසා දැන් ඔවුන්ගේ නිර්මාණ අපිට දකින්න ලැබෙනවා අඩුයි.
කොහොම වුණත් ඊයේ මේනකගේ උපන්දිනය යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් නෙහාරා දීපු පුංචි උපන්දින සාදයක ඡායාරූප කිහිපයක් ඔවුන් සිය මුහුණුපොතට එක්කර තිබුණා.

ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!