හිටපු නායක මහේල ජයවර්ධන ධනංජය ද සිල්වාගේ පියාගේ අවමංගල්‍යයට සහභාගී වී තිබෙනවා.
මෙහිදි ශෝකජනකව සිටින ධනංජය සැනසීමට මහේල කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පියාගේ මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදි සොයා ගත් හොදම යොවුන් ක්‍රීඩකයා ලෙසින් හැදින්විය හැකියි.