දෙරණ සන්සිල්ක් සම්මාන රාත්‍රියේදී ටෙනිසන් කුරේද සම්මානයෙන් පිදුම් ලැබුවා.
එම අවස්ථාවේ වේදිකාවේ නිවේදන කටයුතු සිදුකරමින් සිටි ජීවන් කුමාරතුංග අපූරු අදහසක් ප්‍රකාශ කළා.
ඒ ටෙනිසන් කුරේ වයසට නොයාම සම්බන්ධයෙන්.
ඒ වගේම ප්‍රථම වරට දෙරණ නාලිකාව විසින් ලබාදුන් සම්මානය ගැන අපූරු කතාවක්ද ටෙනිසන් කුරේ විසින් සිදුකළා.
මේ එම වීඩියෝවයි…