Gossip

“ඔබේ ආදරේ සොයා යන්න.. ඔබේ තුරුලේ සනසවන්න” දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේදී ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ උමාලි වේදිකාවේදී කියපු සංවේදී කතාව

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
මෙහිදී උමාලි තිලකරත්න වසරේ නැගී එන රංගන ශිල්පිණිය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා.
එම අවස්ථාවේදී සියල්ලන්ටම ස්තූති කරමින් උමාලි සංවේදී කතාවක් සිදුකළ අතර වේදිකාවේදී ගීතයක්ද ගායනා කළා.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!