Gossip

මාසයක කාලයක් ෆේස්බුක් තහනම් කරන්න රජයෙන් තීරණයක්

ෆේස්බුක් සමාජජාලය මසක කාලයක් සඳහා තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ පැපුවානිව්ගියාව තුළයි.

එරට සන්නිවේදන අමාත්‍ය සම් බැසිල් පවසා ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලය තුළ ව්‍යාජ පුවත් පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි

අදාළ කාලය තුළ ව්‍යාජ පුවත් පල කරන්නන් සහ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් හඳුනාගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!