Gossip
කෑ ගැහුවට විනාඩි පහකින් ඇඟට තුරුල් වෙලා අර කේන්තිය ඔක්කොම ඉවරයි -මගේ මොකක්දෝ පෙර පිනකට හම්බුණේ – දිනක්ෂි ප්රියසාද්
ශනුද්රි, දිනක්ෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න ආදරණියම චරිත දෙකක්. මේ දෙන්නා රගන්න විතරක් නෙමෙයි, නටන්න වගේම ගයන්නත් දක්ෂයි. නිරන්තරයෙන්ම ප්රේක්ෂකයින්ගේ ආදරේ දිනා...