දෙවැනි ඉනිම හරහා ඔබේ ආලින්දයට එන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් තමයි පාලිත සිල්වා කියන්නේ. තම චරිතයට ඉහළම සාධාරණයක් ඉටුකරන පාලිත පෙරේරා සතිඅන්ත පුවත්පතක්...
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ලාබාලතමයාවූ ලුවී කුමරා භෞතිස්ම කිරීම පසුගියදා පැවැත්වුණා. විලියම් කුමරා සහ කේට් කුමරිය සමග දරුවන් තිදෙනා එකම මොහොතකදී දකින්නට ලැබුණු...
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිවූ පිරිසගේ ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා. අමාත්‍යවරිය මේ බව...
ලෝක පාපන්දු කිරුළ දෙවන වරටත් ලබාගන්නට ප්‍රංශය ඊයේ සමත්වුණා. මෙම ජය ප්‍රංශය ලබාගත්තේ මෙවර පාපන්දු තරගාවලියේ පෙරළිකාරයන් වුණු ක්‍රොඒෂියාව ගෝල 4 ට...
ප්‍රියානි ජයසිංහව මරා දාල… අනේ පව් හරිම අහිංසක කෙනෙක් එයා…හැමදාම ඔය ගෙදර රණ්ඩු… ඔය මිනිහ මහ එපා කරපු එකෙක්… තැන තැන ඇසෙන්නට...
ඊයේ දිනයේ ප්‍රංශය සමග පැවැත්වුණු තරඟයෙන් ක්‍රොඒෂියා කණ්ඩායම පරාජයට පත්වූ නමුත් ඔවුන් සැබෑ අනුශූරයන්ය. අපි මේ කියන්න යන්නේ ක්‍රොඒෂියා කණ්ඩායමේ නායකයා ගැනයි....
මාධව සහ සචිනි කියලා කියන්නේ කවුරුත් ආදරය කරන චරිත දෙකක්නේ. මේ දෙන්නා තමයි මේ දිනවල දෙරණ Little Star වේදිකාව මෙහෙයවන්නේ. ඉතින් මේ...
ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ දියණිය පසුගියදා යුග දිවියට පිවිසුණා. මෙම මංගල උත්සවයට පවුලේ ඥාතීන් හා කලා ලොවේ තරු රැසක් සහභාගී...
මේ දිනවල ගොඩක් කතාබහට ලක්වන දෙයක් තමයි මරණ දඬුවම ගැන. ඒ වගේම මරණ දඬුවම පැනවීම සඳහා අලුගෝසු තනතුරටත් කෙනෙක් සොයමින් ඉන්නවා. මේ...
මගේ තාත්තා මියගියේ 1973දී. ඒ වෙද්දී මම පාසලේ ශිෂ්‍යාවක්. ඉන් පස්සේ අපි සියලුම දෙනාගේ ජීවිතවලට තදින්ම බලපෑ චරිතය වුණේ මගේ අම්මා. මට...
21 වන පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ප්‍රංශයට ඊයේ හැකියාව ලැබුණා. ඒ ක්‍රොඒෂියානු කණ්ඩායම ගෝල 4ට 2ක් ලෙස පරාජයට පත් කරමින්. ප්‍රංශය මෙවර...
හිරණයා කාංචනී ගුණරත්න නමැති කාන්තාවක් පැවදි දිවියට පිවිසි ඡායාරූප කිහිපයක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. ඇය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ...
ශලිනි ආදරය කරන්න හිතෙන ආදර ඇරයුම් ලැබෙන සමය නේද ඔබ ගෙවා දමනින් සිටින්නේ ? ඒක සාමන්‍ය දෙයක්නේ. කාලයක් කියලා දෙයක් නැහැ. ඒක...
උදයන්ති කුලතුංග කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්. විවිධ චරිතයන් ඔස්සේ සිය රංගන හැකියාව පෙන්වන උදයන්ති තමන්ගේ අලුත් විස්තර ගැන පුවත්පතක් හමුවේ...
It appears your web browser doesn't support iframes.