හිරණයා කාංචනී ගුණරත්න නමැති කාන්තාවක් පැවදි දිවියට පිවිසි ඡායාරූප කිහිපයක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
ඇය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාන්තාවක්.
පාසල් ජීවිතය අවසන් වූ පසු කාංචනී ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ)නීතිගත සංස්ථාවේ ලඝු ලේඛිකාවක ලෙස සේවය කරමින් සිට තිබෙනවා.
ඒ සියලු දේ අතහැර කාංචනී පසුගියදා ගාල්ල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේදී ගම්පහ නන්දා මෙහෙණිය නමින් සසුන්ගත වුණා.
මේ අවස්ථාවට නන්දා මෙහෙණින්වහන්සේගේ නෑදෑ හිතමිතුරන්ද සහභාගී වී සිටියා.
ඡායාරූප පහතින්..