Gossip

විලියම් කේට්ගේ අලුත උපන්, කිරුළ උරුමක්කාර කුමාරයා මුළු ලෝකයටම පළමුවරට පෙන්වයි

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ලාබාලතමයාවූ ලුවී කුමරා භෞතිස්ම කිරීම පසුගියදා පැවැත්වුණා.

විලියම් කුමරා සහ කේට් කුමරිය සමග දරුවන් තිදෙනා එකම මොහොතකදී දකින්නට ලැබුණු පළමු අවස්ථාව මෙම භෞතිස්ම මංගල්‍යය බවත් පැවසෙනවා

2018 අප්‍රේල් 23 වෙනි දින උපන් ලුවී ආතර් චාල්ස් කුමරු රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!