Gossip
ප්රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහගේ සහ ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල, සජිත සහ දියණිය මාධවී එකම මොහොතක යුගදිවියට පා තබයි – Photos
ජැක්සන් ඇන්තනී පවුලේ සියලු දෙනාම කලා ක්ෂේත්රයට සම්බන්ධයි. ජැක්සන්ගේ දරුවෝ තුන්දෙනා තමයි මාධවී, අකිල ධනුද්ධර සහ සජිත. මේ තුන්දෙනාම එකම දවසක විවාහ...