Gossip

කරපු මෝඩකම් ආයේ කරන්නෙ නැහැ – මගෙ ජිවිතෙන් අයින් කරලා ගොඩක් කල් – උපේක්ෂා ස්වර්ණමාලි

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ දක්ෂ රංගන ශිල්පිණියක්. ඒ වගේම තමයි ඇය පසුගිය කාලයේ දේශපාලනය ඔස්සේත් කරලියට ආපු චරිතයක්.

කොහොමහරි රංගනයෙන් ලබපු ජනප්‍රියතාවය එක්ක දේශපාලනයට ආපු උපේක්ෂා ගේ ජිවිතේ බොහොමයක වෙනස් උනා.

එකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූ පබා නැවතත් දේශපාලනයට පිවිසෙනවාද කියලා මාධ්‍ය මගින් අසා තිබෙනවා.

ඇය එහිදී මාධ්‍යයට කියලා තිබුණේ මෙවන් පිළිතුරක්.

අම්මෝ නැහැ දේශපාලනය මගෙ ජිවිතෙන් අයින් කරලා ගොඩක් කල් කියලා. ඒ වගෙම මට රැකගන්න පව්ලක් තියෙන නිසා දේශපාලනයෙන් ඈත් වුණා. කරපු මෝඩකම් ආයේ කරන්නෙ නැහැ කියලායි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!