Gossip

රටේ නම, ලෝකය ඉදිරියේ බැබලවූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ගේ පියා දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන චමින්ද වාස්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ වත්තල නායකකන්ද සුසාන භූමියේදී.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!