Gossip

“මුල් වතාවටයි මාධ්‍යයට කියන්නේ මම එයාට ආදරෙයි ” – රොෂානා නැවතත් යුග දිවියට?

කාලයක් පුරාවට විවිධ ටෙලි නාට්‍යයන් හරහා දැකගන්නට ලැබුණු රොෂානා දැන් සිඳූ ටෙලි නාට්‍ය යෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තියෙනවා.

රෝෂානාගේ පලමු විවාහයෙන් වෙන් උනාට පස්සේ රෝෂානා දියණියගේ වැඩත් එක්ක ටිකක් රංගනයෙන් ඈත්වෙලා හිටියා නිසා වැඩිය රංගන කටයුතුවලටනම් දායක වුණේ නෑ.

ඒත් මේ කියන්න යන්නේ රොෂානාගේ ජීවිතේ සිද්ධවෙන්න යන අලුත් දෙයක් ගැන.

ඒ තමයි ඇය ආයෙත් විවාහ වෙන්න තීරණය කරලා තියෙනවා. ලගදිම මේ විවාහය සිදුවෙනවලු. ඇය විවාහ වෙන්න බොහොම සාමන්‍යය මහා වත්පොහොසත් තියෙන කෙනෙක් එක්ක නෙමෙයි කියලා තමයි රෝෂානා මේ පාර ඇගේ තේරිම ගැන කියලා තිබුනෙ.

එමෙන්ම ඇය සිය මුහුණු පොතේද සටහනක් එක්කර තිබෙනවා. ඒ “මුල් වතාවටයි මාධ්‍යයට කියන්නේ මම එයාට ආදරෙයි “යනුවෙනුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!