Gossip

මහ රෑ ක්ලබ් එකකදී දාගත්ත වලියකින් පියුමි ගුටි කයි – අසභ්‍ය වචනවලින් පියුමි බැනපු වීඩියෝවකුත් ලීක්වෙයි

කාලෙන් කාලෙට විවිධ පුවත් මවන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ.

ඇයගේ අලුත් වීඩියෝවක් මේවෙනකොට සමාජජාල මාධ්‍යයන්වල දැකගන්නට ලැබෙනවා.

ඊයේ රාත්‍රීයේ සමාජ ශාලාවක ඇය ඇති කරගත් ගැටුමකුයි මෙලෙස හුවමාරු වෙමින් පවතින්නේ.

මෙම වීඩියෝවේ දැක්වෙන අන්දමට ඇය කිසියම් පිරිසක් සමඟ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් අසභ්‍ය වචන වලින්ද අදාල පිරිස් වෙත පියුමි හංසමාලි බැණ වදිනවා.

මෙම ආරවුලේදී පියුමි හංසමාලිට අනෙක් පාර්ශවයෙන් පහරදීමක්ද සිදු කර ඇති බවයි ඇය පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!