Gossip
සුපිරි ක්රිකට් ක්රීඩක දිමුත් කරුණාරත්න, බිරිඳගේ උපන් දිනයට දුන්නු අපූරු තෑග්ග – Photos
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් තමයි දිමුත් කරුණාරත්න කියන්නේ. දිමුත්ගේ ආදරණීය බිරිඳ තමයි අනුරාධා කුරුකුලසූරිය. ඇය සුරූපී නිළියක්. පසුගියදා ඇගේ උපන්දිනය...