Gossip

මීළඟ පොදු අපේක්ෂකයා සංගක්කාරද..? – හැමතැනම පැතිරෙන කතාවේ ඇත්ත සංගා හෙළි කරයි

කුමාර් සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවට මේ වනවිට පුවත් පැතිරෙමින් තිබෙනවා.
ඒ ගැන අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පවසන්නේ තමන් කිසිලෙසකින් දේශපාලනයට නොපැමිණෙන බවයි.
ඇතැම් දේශපාලඥයන් සහ දේශපාලන පක්ෂ තමන් දේශපාලනයට පැමිණීම ගැන විවිධ අදහස් පලකළද ඒ සියලු දේ ප්‍රතික්ෂේප කරන බව සංගා වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!