Gossip

“මුකුත් කියන්න යන්න එපා, විකට් එක පිටිපස්සේ ඉඳන් කෑගහන එක විතරක් ඇතිලු” – ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය නිසා බුකිය ඇවිලුනු හැටි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ඉතාමත් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වුණා.
මෙම පරාජය මැද යම් තාක් දුරට හෝ ශ්‍රී ලංකා කණ්ඩායම පිත්තෙන් ඉහළට ඔසවා තැබුවේ කුසල් ජනිත් සහ තිසර පෙරේරායි.
මෙම පරාජය ගැන මුහුණුපොත පුරාම කතාවෙන්න පටන් අරන්.
ඒ වෙනුවෙන් රසවින්දනාත්මක Postද හුවමාරු වෙමින් පවතිනවා.
මේ එවැනි Post කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!