ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ බාලපුත් දිශාල්ගේ පළමු උපන්දින සාදය ඊයේ (27) පවත්වා තිබෙනවා. මේ එම සාදයේ ඡායාරූප කිහිපයක්.
මේ වෙද්දි අන්තර්ජාලය පුරාම මහත් ආන්දෝලනාත්මක ලෙස හුවමාරු වන දෙයක් තමයි මොණරාගල පාසල් ගුරුවරයෙකු හා පෞද්ගලික පංති ගුරුවරයෙකු විසින් සිසුවියන් අපයෝජනය කළ...
21වන සියවසයේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලෙස සැලකෙන චන්ද්‍රග්‍රහණය ඊයේ (27) දිනයේ දැකගන්නට ලැබුණා. ලොව පුරා විවිධ ප්‍රදේශ වලට චන්ද්‍රග්‍රහනය දිස් වු අයුරු විදෙස්...
ඇන්තනී පවුලේ තිදෙනාම එකම දවසේ විවාහ වන බවට අප ඔබට මින් පෙර ප්‍රකාශ කළා. ඔවුන් දැන් මේදිනවල සිය Preshoot එකට සූදානම් වනවා....
අමරසිරි කලංසූරිය මහතා පසුගියදා අසනීප වී රෝහල් ගත කළා. මේ සමගම ඔහු ගැන විවිධ අසත්‍ය තොරතුරු පවා ප්‍රචාරය වෙන්න ගත්තා. හැබැයි දැන්...
ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් ගම්පල විදානගේ සමන්ත කුමාර නමැත්තාගේ මව ඊයේ පසුගියදා පොලිස් කොමිෂන් සභාව හමුවේ පෙනී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. විනය නීති රීති කඩ...
දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ සියල්ලන්ම පාහේ ආදරය කරන ගායිකාවක්. ඉතින් ඇයගේ විවාහය ගැන අප ඔබට පසුගියදා තොරතරු වාර්තා කලා. ඉතින් ඇය අද දිනයේ...
දුම්රියකට යටවීමට ගිය කාන්තාවක් සිය දිවිබේරාගෙන තිබෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. මේ සිදුවීම සිදුවී ඇත්තේ ඉන්දියාවේ. දුම්රිය ධාවනය ආරම්භ කරන අවස්ථාවේදී දුම්රියෙන්...
යටිනුවර සූරියගොඩ ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසට ඇගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයෙකු විසින් ගිනි තබා පලාගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසනවා. 52 හැවිරිදි...
ටීනා ශනෙල් කියන්නේ කාලෙන් කාලෙට කතාබහට ලක්වන චරිතයක්. ඉතින් ටීනා මෙවර තාත්වික වැඩසටහනටත් එකතු වෙනවා. ටීනා ශනෙල්, මේ වැඩසටහනට ඇවිත් කියපු කරපු...
දෙවැනි ඉනිමේ මයික් කියන්නේ කවුරුත් දන්න රසික ආදරය ඉහළින්ම දිනාගෙන ඉන්න චරිතයක්. මයික් එහෙමත් නැත්නම් දෙනුවන් සේනාධි ගැන ඔහුගේ බිරිඳ දිලූකා ධනපාල...
ශලිනි තාරකා කියන්නේ පසුගිය කාලයේ වැඩියෙන් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක්. ඉතින් ඇය ආදරය කරපු කෙනෙක් මියගිහින් තියෙනවා. ඒ තමයි ශලිනි සුරතලයට ඇති කරපු...
මොනරාගල ප්‍රදේශයේ රජයේ පාසලක සේවය කරන ඉතිහාස ගුරුවරයෙකු සහ තාක්ෂණවේදය විෂය සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් අප ඔබට වාර්තා...
ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සිදු කෙරෙනවා. එමෙන්ම ඉන්දික මියයාමට පෙර ශ්‍රී...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.